Sunday, September 20, 2015
බ්ලුටුත් හා වයි ෆයි අතර වෙනස දන්නවද?
මෙම ක්‍රම දෙකම රෑහෑන් රහිත හෙවත් වයර්ලස් ක්‍රමයට දත්ත සම්ප්රශනය කිරීමේ තක්ශනික ප්රමිතීන් දෙකකි.මෙම ක්‍රම දෙකෙහි යම් සමානකම් මෙන්ම වෙනස්කම්ද දෑකිය හෑකි වේ
බ්ලුටුත් යනු අඩු බලයකින් ක්‍රිය කරන කෙටි දුරක් වයර්ලස් ක්‍රමයට දත්ත යෑවිය හෑකි ක්රමයකි.මෙම ක්‍රමයෙන් සමන්යෙන් අඩි 30ක් පමන දුරකින් තබා තිබෙන උපාන්ග දෙකක් අතර දත්ත හුවමරු කල හෑක.එසේම දත්ත සම්ප්රශනය 800(kbps) පමනය.පරිගනකයකට සම්බන්ද වන වයර් ගනන අඩු කිරිම සදහාද බ්ලුටුත් උපාන්ග යොදා ගත හෑක.උදහරනයක් ලෙස ප්‍රින්ටරය තරමක් දුරින් තබා එය සමග පරිගනකය සම්බන්ද කිරීමට බ්ලුටුත් ඩොන්ගල් සහ අඩප්ටර් යොදා ගත හෑකිය.
වයි-ෆයි තාක්ශනය බාවිතයෙන් අඩි 300 පමන දුර පිහිටි ස්තාන දෙකක් අතර වයර්ලස් ක්‍රමයට දත්ත සම්ප්‍රේශනය කල හෑකිය.මෙම තාක්ශනය අදිවේගී අන්ත්රජාල පහසුකම් සෑපයීම සදහා විශේශයෙන් බාවිතා කරයි එහිඩි වයි-ෆයි තක්ශනය ක්‍රියාත්මක වන විශෙශ ප්‍රදෙශ හෙවත් වයි ෆයි හොට්ස්පොට් සකසා තිබිය යුතුය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment