Monday, September 21, 2015

වයිරස් ගාර්ඩ් වලින් ඉවත් කල නොහැකි වයිරුස් ඉවත් කරන්නේ කේසේද?

මෙම වයිරසය පරිගණකයට පැමිණ ඇත්තේ වයිරස් ගාර්ඩ් එක යෙදීමට කලිනි.වයිරසයක් පරිගණකයට පැමිණ ස්ථාපිත වූ පසු වයිරස් ගාර්ඩ් එකක් ඉන්ස්ටෝල් කර වයිරසය ඉවත් කල නොහැකිය.එම වයිරසය ඔපරෙටින්ග් සිස්ටම් එක සමග සම්බන්ද වී ක්‍රියත්මකව පවතින බැවින් දෑන් කෝපමන වාරයක් මෙම වයිරස් ගාඩ් එක මගින් සොයා ඉවත් කලත්,නැවත නැවත බෝ වීම සිදු වේ. මෙවැනි අවස්ථාවකදී රෙස්කියු ඩිස්ක්[rescue dick]එකක් මගින් පරිගණකය බූට් කර වයිරසය ඉවත් කිරීමට උත්සහ කරන්න.නැත්නම් අදාළ හාඩ් ඩිස්ක් එක,වයිරස් ගාඩ් එකක් සහිත වෙනත් පරිගණකයකට සම්බන්ධ කොට ඉන් පසු එම පරිගණකයේ ඇති වයිරස් ගාඩ් එක මගින් ස්කෑන් කොට ඉවත් කර ගන්න. ස්තුතියි...................

No comments:

Post a Comment