Saturday, September 19, 2015
නොමිලේ $25 ක් එක්ක MasterCard එකක්
නොමිලේ MasterCard එකක් ගෙදරටම ගෙන්න ගන්න ක්‍රමයක් හොයනවා නම් මෙන්න ඒකට නියම අවස්ථාවක්. නිකන් නෙවෙයි, $25 කුත් එක්කයි දෙන්නෙ. එහෙනම් ගන්න කැමති අය මේ පෝස්ට් එක හොඳට කියවලා බලලා ඇප්ලයි කරන්න.
ඇත්තටම අපි මේ කාඩ් එක ඇප්ලයි කරන්න හදන්නේ Payoneer වලින්. ඒ නිසා දැනටමත් Payoneer කාඩ් එකක් අරන් තියෙනවා නම් ඒ අයට මේ පෝස්ට් එකෙන් වැඩක් වෙන්නෙ නෑ. මොකද Payoneer එකෙන් එක්කෙනෙකුට කාඩ් දෙකක් දෙන්නෙ නැති නිසා.
නිකන් Payoneer සයිට් එකට ගිහින් කාඩ් එක ඇප්ලයි කළාට $25 නම් ලැබෙන්නේ නෑ. ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම affiliate link එකක් හරහා ගිහින් ඇප්ලයි කරන්න ඕනා. මේ පෝස්ට් එකේ ඒ ලින්ක් එකක් දාලා තියෙනවා.
හැබැයි $25 ගන්න නම් $100 ක් Payoneer එකවුන්ට් එකට දාන්න වෙනවා. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන අයට නම් මේ ගාන කිසි ගින්නක් නෑ. අනිත් අයටත් ලංකාවෙ බැංකුවක කාඩ් එකකින් සල්ලි දාන්න පුළුවන් මේකට. පොඩි ගාණක් ($ 2-3ක්) කැපුණත් වැඩේ ලාබයි.
අනික Payoneer කාඩ් එක Paypal එකට ඇඩ් කරන්නත් පුළුවන් ලේසියෙන්ම. ලංකාවෙ ATM වලට දාල සල්ලි ගන්නත් පුළුවන්. Paypal වලින් සල්ලි ගන්නවට වඩා මේකෙන් ගන්න එක ලාබයි. වාසිත් තියෙනවා. ඒ නිසා මම පාවිච්චි කරන්නෙත් Payoneer!
මේ පෝස්ට් එකේ පහළම තියෙන ලින්ක් එකෙන් ගියාම එන්නෙ මේ වගේ පේජ් එකක්. ඒකෙදි Sign Up Now ක්ලික් කරන්න ඕනා.
ඊට පස්සෙ මේ පහළ තියෙන විදිහට ෆෝර්ම් එකක් පුරවන්න එනවා. තමන්ගෙ ඇත්ත තොරතුරු දීලා ඒක පුරවන්න. Paypal වලදි වගේ මේකෙ වෙන රටවල් දාන්න ඕන නෑ. බය නැතුව Sri Lanka තෝරන්න. එහෙම නොකළොත් කාඩ් එක ගෙදරට එන එකක් නෑ.
ෆෝන් නම්බර් එකටත් ඇත්ත එකක් දෙන්න. ලිපිනය අනිවාර්යෙන් නිවැරදි වෙන්න ඕනා. මොකද Payoneer එකෙන් කාඩ් එක තැපැල් කරන්නෙ මෙතන ඇතුළත් කරන ලිපිනයට නිසා.
ළඟට පාස්වර්ඩ් එකක් දෙන්න ඕනා. ඒ වගේම security question එකකුත් දෙන්න ඕනා. ඔය විදිහට ෆෝම් එක පුරවලා ඉවර වුණාම අපි දීපු ඊමේල් ලිපිනයට ඊමේල් එකක් යනවා. එකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඉල්ලීම තහවුරු කරන්න ඕනා.
දවසක් දෙකක් ගියාම තව ඊමේල් එකක් එයි කාඩ් එක තැපැල් කළා කියලා. සති දෙක තුනක් ඇතුළත කාඩ් එක ගෙදරටම ලැබේවි. ඉන් පස්සේ කාඩ් එකේ තියෙන අංකය අපි හදපු Payoneer එකවුන්ට් එකට ලොග් වෙලා Activate Card යටතේ ඇතුළත් කරලා PIN අංකයකුත් දුන්නම කාඩ් එක ඇක්ටිව් වෙනවා.
ඊට පස්සෙ එකවුන්ට් එකට සල්ලි දාන්නයි තියෙන්නෙ. සල්ලි දාන්න බය වෙන්න ඕන නෑ. මමත් දැන් කාලයක් තිස්සේ මේ කාඩ් එක පාවිච්චි කරනවා. අවුලක් නම් වෙලා නෑ. $100 ක් දැම්මම ඒක $125 ක් වෙලා එකවුන්ට් එකේ පෙන්නාවි. ඉන් පස්සේ ලංකාවෙ ATM එකකින් ඒ සල්ලි ආපහු ගන්න පුළුවන්.
එහෙනම් මෙන්න තියෙනවා ලින්ක් එක. ගිහින් කාඩ් එක ඇප්ලයි කරලම බලන්න. $25 නැතත් මේ කාඩ් එකත් සෑහෙන්න වටිනවා.
Click here
ඔයාලගෙ අදහස් comment කරන්න..ජය !!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment