Wednesday, September 30, 2015
Detective K චිත්‍රපටිය direct ඩව්න්ලෝඩ් කර ගන්න
මෙම චිත්‍රපටිය කොරියානු සිත්තමක්.කොරියානු රජ කාලයේ හිටපු ශේර්ලොච්ක්කෙනෙක් ගැන තම මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ.මෙම චිත්‍රපටිය action,comedy,adventure,mestery යන ගණයන්ට අයත් වෙනවා.ඔයාලත් බලලම බලන්න සුපිරි ෆිල්ම් එකක්
trailer එක මෙතනින් බලන්න.
මෙතනින් බලන්න
ෆිලුම මෙතනින් බාගන්න.
Download now
sub මෙතනින් ගන්න
sutitle file
Tuesday, September 29, 2015
5ජි තාක්ෂනය සාර්ථකව අත්හදා බැලෙයි
ෆයිව් ජි තාක්ෂනය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට සරේ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පිරිසක් සමත්ව සිටිති.ටප්පරයකට ටෙරාබයිට් එකක වේගයෙන් කල මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට
100 ක් තප්පර 03 කදී ඩව්න්ලෝඩ් කල හැක.
මෙය දැන් ෆෝ ජි තාක්ෂණයට වඩා හැට පන්දහස් ගුණයකින් වැඩි වේගයකි.වසර 2018 වන විට දියුණු රටවල් වලදී මෙම තාක්ෂනය යොදා ගෙන දත්ත හුවමාරු කල හැකි වාක් සේම 2020 දී ලෝකයේ බොහෝ රටවලදී දත්ත හුවමාරුවට මෙමෙ 5ජි තාක්ෂනය යොදා ගත හැකි වෙතයි අපේක්ෂිතය.
1980 දශකයේ දුරකථන සන්නිවේදන තාක්ෂනය ඉදිරිපත් වීමත් සමග සෑම අවුරුදු 10 ක් පාසාම වාගේ එහි කැපී පෙනෙන වෙනස්කම් සිදී වී තිබේ.
දශකයකට පසුව දියුණුව එන මෙම තාක්ෂනය එක් පරම්පරාවක් ලෙස සලකයි.ඒ අනුව 1981 දී හදුන්ව දුන් ඇනලොග් සෙලියුලර් තාක්ෂනය එක් පරම්පරාවක් සේ සලකයි.
පළමු පරම්පරාව 1ජි ය.
දෙවන පරම්පරාව 2ජි ය.
2001 පටන් තුන්වෙනි පරම්පරාවේ තාක්ෂනය 3 ජි බාවිත කෙරේ.දැන් බාවිතා කෙරෙන අලුත්ම තාක්ෂණය
4ජි සෙලියුලර් තාක්ෂණයයි.
http://yllix.com/fullpage.php?section=General&pub=376964&ga=g
Friday, September 25, 2015
මගුල් දවසේ ජීවිතයක් බේරන සටනක්
මුහුදු වෙරළේ විවාහ ඡායාරූප ගනිමින් හිටි හෙදියක වූ මනාලියක මුහුදේ නාමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මරණාසන්නව සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙසුණාය.
දියේ ගිළී සිටි මේ පුද්ගලයා වෙරළට රැගෙන එන විට ඔහු හුස්ම ගනිමින් සිට නැහැ. උතුරු චීනයේ ලිසොනිං ප්‍රාන්තයේ රෝහලක හෘද ඒකකයේ රැකියාව කරන මේ හෙදිය පුරා විනාඩි 20ක් මේ පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට අපමණ වෙහෙසක් ගත්තද අවසානයේ ඔහු මිය ගියේය.
ගුඕ නම් එම හෙදියගේ පෙම්වතා කියනුයේ ඇය වැනි බිරියක ලැබීම ගැන ආඩම්බරවන බවයි.
‘මරණාසන්න පුද්ගලයෙක් සිටිනා බව දැන ගත් විගස ඇය මටත් වඩා වේගයෙන් පීනා ගියා‘ ඔහු පවසන්නේ සංතෝසයෙන්.
ගුඕ ගේ මේ ක්‍රියාව දුටු වටේ සිටි පිරිස ‘ලස්සනම මනාලිය‘ නමින් ඇය හැඳින්වූහ
Monday, September 21, 2015
වයිරස් ගාර්ඩ් වලින් ඉවත් කල නොහැකි වයිරුස් ඉවත් කරන්නේ කේසේද?
මෙම වයිරසය පරිගණකයට පැමිණ ඇත්තේ වයිරස් ගාර්ඩ් එක යෙදීමට කලිනි.වයිරසයක් පරිගණකයට පැමිණ ස්ථාපිත වූ පසු වයිරස් ගාර්ඩ් එකක් ඉන්ස්ටෝල් කර වයිරසය ඉවත් කල නොහැකිය.එම වයිරසය ඔපරෙටින්ග් සිස්ටම් එක සමග සම්බන්ද වී ක්‍රියත්මකව පවතින බැවින් දෑන් කෝපමන වාරයක් මෙම වයිරස් ගාඩ් එක මගින් සොයා ඉවත් කලත්,නැවත නැවත බෝ වීම සිදු වේ.
මෙවැනි අවස්ථාවකදී රෙස්කියු ඩිස්ක්[rescue dick]එකක් මගින් පරිගණකය බූට් කර වයිරසය ඉවත් කිරීමට උත්සහ කරන්න.නැත්නම් අදාළ හාඩ් ඩිස්ක් එක,වයිරස් ගාඩ් එකක් සහිත වෙනත් පරිගණකයකට සම්බන්ධ කොට ඉන් පසු එම පරිගණකයේ ඇති වයිරස් ගාඩ් එක මගින් ස්කෑන් කොට ඉවත් කර ගන්න.
ස්තුතියි...................
Sunday, September 20, 2015
බ්ලුටුත් හා වයි ෆයි අතර වෙනස දන්නවද?
මෙම ක්‍රම දෙකම රෑහෑන් රහිත හෙවත් වයර්ලස් ක්‍රමයට දත්ත සම්ප්රශනය කිරීමේ තක්ශනික ප්රමිතීන් දෙකකි.මෙම ක්‍රම දෙකෙහි යම් සමානකම් මෙන්ම වෙනස්කම්ද දෑකිය හෑකි වේ
බ්ලුටුත් යනු අඩු බලයකින් ක්‍රිය කරන කෙටි දුරක් වයර්ලස් ක්‍රමයට දත්ත යෑවිය හෑකි ක්රමයකි.මෙම ක්‍රමයෙන් සමන්යෙන් අඩි 30ක් පමන දුරකින් තබා තිබෙන උපාන්ග දෙකක් අතර දත්ත හුවමරු කල හෑක.එසේම දත්ත සම්ප්රශනය 800(kbps) පමනය.පරිගනකයකට සම්බන්ද වන වයර් ගනන අඩු කිරිම සදහාද බ්ලුටුත් උපාන්ග යොදා ගත හෑක.උදහරනයක් ලෙස ප්‍රින්ටරය තරමක් දුරින් තබා එය සමග පරිගනකය සම්බන්ද කිරීමට බ්ලුටුත් ඩොන්ගල් සහ අඩප්ටර් යොදා ගත හෑකිය.
වයි-ෆයි තාක්ශනය බාවිතයෙන් අඩි 300 පමන දුර පිහිටි ස්තාන දෙකක් අතර වයර්ලස් ක්‍රමයට දත්ත සම්ප්‍රේශනය කල හෑකිය.මෙම තාක්ශනය අදිවේගී අන්ත්රජාල පහසුකම් සෑපයීම සදහා විශේශයෙන් බාවිතා කරයි එහිඩි වයි-ෆයි තක්ශනය ක්‍රියාත්මක වන විශෙශ ප්‍රදෙශ හෙවත් වයි ෆයි හොට්ස්පොට් සකසා තිබිය යුතුය.
කෙල්ලන්ගේ නිකටෙන් පවසන රහස්
නිකට යනු ස්ත්‍රියකගේ මුහුණේ කැපී පෙනෙන අංගයකි.කාන්තාවකට නිකටෙන් හිම්වන්නේ අලංකාරයකි.
රූසපුව වඩවන නිකට පිහිටන ආකාරය,හැඩය අනුව ස්ත්‍රි යක් වාසනාවන්ත වනවාද,අවාසනාවන්ත වනවාද,සාමාන්යහ ජිවිතයක් ගතකර්නවද යන්න දේහලක්ෂණ විද්යා්ව දත් අයකුට පහසුවෙන් පැවසිය හැක.ස්ත්‍රී නිකටේ සුබ අසුභ දේහ ලක්ෂණ විද්යාදවේ දක්වා ඇත්තේ මෙසේය.
පළල නිකටක් පිතිටි ස්ත්‍රිය
ඇය කොතරම් වස්තුව තිබුනත් සැහීමකට පත නොවේ.තවද සැමියා රවටන,තමා සැමියාට බොරු කරුණාවත් කමක් දක්වන අයෙකි.මෙවන් ස්ත්‍රිය රාගාධික වන අතර රහසිගත වඩා වලට දක්ෂය.
නිකට බෙදි හෝ කඩතොළු වු ස්ත්‍රිය
කාමාදිතය,ලැබුන තැන තමා රාගාධිත සිත සංසිදවා ගනී .තවද මෙවන් ස්ත්‍රිය කිසිදිනක විස්වාස කර නොහැක .කියන දේ කරන,කරන දේ කියන යථාවාදී කතාකාරී ගුණය මෙවන් ස්ත්‍රිය තුල නැත.නිතර වචන වෙනස් කරයි.
උල් වු නිකටක් සහිත ස්ත්රිරය
ඉතා ආත්මාරතකමිය,කිසිවකුට ඇහුම්කම් නොදේ .තම මතය වැරදි වුවද ක්‍රියාවට නගයි .
තමා අදිපත්‍ය පතුරවයි.සැප සම්පත් වලට අසීමිතව ආශා කරයි.අනුන්ව වසගයට ගනී .තවද මෙවන් ස්ත්‍රිය අනුන්ගෙන් උදව් උපකාර ලබා ගනී,නමුත් පෙරලා උදව් නොකරයි .අහංකාරය ,උඩගුය.ඉක්මනින් කෝපයට පත්වේ.හිතුවක්කාරය.මොවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ ද්විත්ව චරිත රගපැමය.
දික්වූ නිකටක් සහිත ස්ත්‍රිය
මවාගත් සිහින ලෝක වල ජිවත් වෙයි.ඊර්ෂයා සහිතය,කුහක ගතිවලින් පිරුණු අයෙකි .
මොවුනට අගහිග කම් මැද ගෙවන ජිවිතයක් හිමි වේ .ජීවිතය ගැන විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් පොදි බැදගත් ස්ත්‍රියකි.තවද මොවුන් තුල කරුණාවන්ත කම හා අනුන්ට උදව් කරන ස්වභාවය අඩුය.
මස් රහිත නිකටක් සහිත ස්ත්‍රිය
ජීවිතය ගොඩනැගීමට අපමණ දුක විදි.තම සැමියාගෙන්ද ආදරය,කරුණාව නොලබයි.මෙවන් ස්ත්‍රී.න මැසිවිලි ,ආඩපාලි,තියුනු වචන නිතර නිතර කියයි.තම සැමියාට වධක භාරියාවක් වේ .එම නිසා නිතර සැමියාගේ ප්‍රහාරයට ලක් වේ .දරුවන්ට ආදරය නොපෙන්නයි.නිවසින් පිටතදී සිය සැමියා හා දරුවන් සමගින් ඉතා ආදරයෙන් හා සතුටින් ඉන්නා බව පෙන්වයි.
නිකටේ ද්විභින්න භාවය ඇති ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රියන් බලාපොරොත්තු පොදි බැදගත් ස්ත්‍රියන් වේ.හැගිම්බරය.සිතින් විදවයි.මොවුනට කරන වැඩවලින් හොද නොවේ නරක සිදුවේ.මොවුන්ගේ ජිවිත අවුල් වන්නේ දකින දකින දේ කරන්න යාමෙනි .
නිකට කෙටි වී රවුම් වු ස්ත්‍රිය
අභ්‍යන්තර ගෞරවයට හා ප්‍රසංසාවට ලක් වේ.සියලු සැප සම්පත් ලැබේ.මෙවන් ස්ත්‍රියන්ගේ සැමියා බොහෝ ගුණගරුක කෙනෙකි.සැමියාගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබේ.දරුනගේද ආදරය නොඅඩුව ලැබේ.
මෙවන් ස්ත්‍රියන් අසරණයන්ට උදව් කරයි.ඉතා කරුණාවන්තය.ගුණදම් රකියි.සැවොම ආදරය කරයි.
නිකටේ රැවුල් ඇති ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රියන්ට යහපත් අනාගතයක් නැත.නිතර පාප ක්‍රියාවල යෙදේ.මොවුන් තුල කරුණාවත බව අඩුය.
නිකට හතරැස් හැඩයක් ගත් ස්ත්රිතය
බොහෝ කල්පනා ශක්තිය ඇත,දක්ෂ කාන්තාවකි.මෙවන් ස්ත්‍රියන් සමාජයේ ඉහල යන්නේ දක්ෂකම නිසාවෙනි.
නිකටේ සියුම් ලෝම පිහිටි ස්ත්‍රිය
ඉතා රාගාධිකය,මෙවන් ස්ත්‍රින්ගේ විවාහයද අසාර්ථක වේ.
කෙනක් ඇසුරු කිරීමේදී හෝ විවාහ කරගැනීමේදී ඇය පිළිබද යම් අවබෝදයක් මෙ මගින් ලබාගත හැක.
මෙමෙ ලිපිය කියවා හොදින් මතක තබා ගන්න එවිට ඔබ ඇසුරු කරන ස්ත්‍රින්ගේ ස්භාවය මැනවින් වැටහ ගත හැක.
(under the courtesy of adaderana news web)
Saturday, September 19, 2015
පොළඟෙකුට ගොදුරු වූ පත්තෑයෙකු පොළඟාගේ බඩ හාරාගෙන පිටතට ඇවිත්
පොළඟෙකුට ගොදුරු වූ පත්තෑයෙකු පොළඟාගේ බඩ හාරාගෙන පිටතට ඇවිත්
සත්ත්ව ලෝකයේ අපූරු සිදුවීමක් පිළිබඳව මැසිඩෝනියාවෙන් වාර්තා වෙයි. මැසිඩෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් පවසන පරිදි පොළඟෙකු විසින් ගිල දැමූ පත්තෑයෙකු පොළඟාගේ උදරය අභ්‍යන්තරය කා දමමින් යළි ත් පිටතට පැමිණ තිබේ. එහිදී පොළඟා මරණයට පත්ව ඇති අතර පත්තෑයා ද පිටතට පැමිණි පසු මිය ගොස් ඇත. මේ සම්බන්ධයෙන් අදාළ විද්‍යාඥයින් විශේෂ පරීක්ෂණයක් ද කර තිබේ.
<script type="text/javascript" src="http://yx-ads6.com/slider.php?section=General&pub=376964&ga=g&side=random"></script>
සත්ත්ව ලෝකයේ අපූරු සිදුවීමක් පිළිබඳව මැසිඩෝනියාවෙන් වාර්තා වෙයි. මැසිඩෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් පවසන පරිදි පොළඟෙකු විසින් ගිල දැමූ පත්තෑයෙකු පොළඟාගේ උදරය අභ්‍යන්තරය කා දමමින් යළි ත් පිටතට පැමිණ තිබේ. එහිදී පොළඟා මරණයට පත්ව ඇති අතර පත්තෑයා ද පිටතට පැමිණි පසු මිය ගොස් ඇත. මේ සම්බන්ධයෙන් අදාළ විද්‍යාඥයින් විශේෂ පරීක්ෂණයක් ද කර තිබේ.
ලෝකයේ අනතුරුදායක පාලම් කිහිපයක්
බෑලුවට කමක් නෑහෑ මේවල යන්නෙ එහෙම නෑහෑ හොදේ
10. Lake Pontchartrain Causeway Bridge
9. Aiguille du Midi Bridge
8. Monkey Bridge
7. Trift Suspension Bridge
6. Weinan Weihe Grand Bridge
5. Hussaini Hanging Bridge
4. Rope Bridge
3. Carrick-a-Rede Rope Bridge
2. Mackinac Bridge
1. Seven Mile Bridge
10. Lake Pontchartrain Causeway Bridge
9. Aiguille du Midi Bridge
8. Monkey Bridge
7. Trift Suspension Bridge
6. Weinan Weihe Grand Bridge
5. Hussaini Hanging Bridge
4. Rope Bridge
3. Carrick-a-Rede Rope Bridge
2. Mackinac Bridge
1. Seven Mile Bridge
Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද ?
අද කියන්න ආවේ වෛරස් ගැන . පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස් එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල . එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා . බලන්නකෝ ඒ මොනවද කියල ...........
Android.Trojan.FakeDoc.A
ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ් කරනවා . "Battery Doctor" කියන මෘදුකාංගයක් විදියට තමයි තියෙන්නේ .
Android.Exploit.RATC.A or B
අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා කරවාගෙන Android App install/uninstall කරනවා වගේම android ඕඑස් එක සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .
Android.Trojan.SMSSEND.G
ඔබේ android phone එකෙන් නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .
Android.Hacktool.faceniff.A
ස්වයංක්‍රියව wi-fi නෙට්වොක් වලට පිවිස ඒ මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Hacktool.DroidSheep.A
Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Trojan.Facelnst.AV
ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා
මේ වයිරස් වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ
පුද්ගලික සහ රහස්‍ය දේවල් දුරකතනයේ තබා ගන්න එපා .
app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එක හරි , වෙන ෂුවර් තැනකින් හරි ඩවුන්ලෝඩ් කරන්න
app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .( ඒ කිව්වේ ගේම් එකක් ඔබේ contact ලිස්ට් එකට ඇතුළු වීමට අවසර ඉල්ලනවා වගේ වැඩක් )
ඔබේ ෆෝන් එකේ battery ගැන අවදානයෙන් ඉන්න . වැඩක් නැති වෙලාවල් වල , (ඒ කිව්වේ රෑට වගේ ) battery බැහැල යනවා නම් එක ටිකක් සැක සහිතයි .
:: දුරකතනවල රහස් කේත :::
සැම්සුන් දුරකතන වලට තමයි මේවා හරියන්නෙ.දැන්නම ඔයාගේ සැම්සුන් දුරකතනය අරෙගෙන මේ කේත ගහල බලලා ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා.
Software version: *#9999#
IMEI number: *#06#
Serial number: *#0001#
Battery status- Memory capacity : *#9998*246#
Debug screen: *#9998*324# or *#8999*324#
LCD kontrast: *#9998*523#
Vibration test: *#9998*842# or *#8999*842#
Alarm beeper - Ringtone test : *#9998*289# or *#8999*289#
Smiley: *#9125#
Software version: *#0837#
Display contrast: *#0523# or *#8999*523#
Battery info: *#0228# or *#8999*228#
Display storage capacity: *#8999*636#
Display SIM card information: *#8999*778#
Show date and alarm clock: *#8999*782#
The display during warning: *#8999*786#
Samsung hardware version: *#8999*837#
Show network information: *#8999*638#
Display received channel number and received intensity: *#8999*9266#
*#1111# S/W Version
*#1234# Firmware Version
*#2222# H/W Version
*#8999*8376263# All Versions Together
*#8999*8378# Test Menu
*#4777*8665# GPSR Tool
*#8999*523# LCD Brightness
*#8999*377# Error LOG Menu
*#8999*327# EEP Menu
*#8999*667# Debug Mode
*#92782# PhoneModel (Wap)
#*5737425# JAVA Mode
*#2255# Call List
*#232337# Bluetooth MAC Adress
*#5282837# Java Version
Type in *#0000# on a Samsung A300 to reset the language
Master reset(unlock) #*7337# (for the new samsungs E700 x600 but not E710)
Samsung E700 type *#2255# to show secret call log (not tested)
Samsung A300, A800 phone unlock enter this *2767*637#
Samsung V200, S100, S300 phone unlock : *2767*782257378#
Samsung Secret Codes Part 2
#*4773# Incremental Redundancy
#*7785# Reset wakeup & RTK timer cariables/variables
#*7200# Tone Generator Mute
#*3888# BLUETOOTH Test mode
#*7828# Task screen
#*#8377466# S/W Version & H/W Version
#*2562# Restarts Phone
#*2565# No Blocking? General Defense.
#*3353# General Defense, Code Erased.
#*3837# Phone Hangs on White screen.
Sony Ericsson Secret Codes-සෝනි ඉරෙක්සන් දුරකතනවල රහස් කේත
> මේ සංකේතයෙන් අදහස් කරන්නේ දුරකතන යතුරු පුවරුවේ දකුණු පැත්තට යන යතුරයි.< වම් පැත්තට යන යතුරයි.
1. IMEI (International Mobile Equipment Identity) Number:--------------------------> *#06#
2. Sony Ericsson Secret Menu (Software version, Service info, Service tests):----> >*<<*<* (> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
3. View last dialed numbers: --------------> 0# (fist press 0 then press #)
4. Change to Default Theme / Language:---> < 0000> (> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
5. SIMLOCK / Network information:------> < * * <
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
6. Opening phone without a SIM card:-----> **04*0000*0000*0000# followed by on �Wrong Pin� number
7. Shortcut to SIM numbers:-------> On main menu type a number and press #
8. Phone Test:---------------------> 904059 + > (to exit 3 + <)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
9.Reset English Menu:-------------> *#0000#
10.Programming Menu (Short): ---> 987 + >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
11.Programming Menu (Long): ---> 923885 + >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
12.Field Test:---------------------> 904090 + > (to exit 904090 + >)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
13.Phone Test:--------------------> 904059 + > (to exit 3 + <)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
14.Analog Mode:-----------------> 904095 + menu DM mode 904959 + menu
15.Reset Theme-------------------> <0000>
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
16.Lock status:--------------------> < * * <
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
17.Default Language:--------------> < 0 0 0 0 >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
1. IMEI (International Mobile Equipment Identity) Number:--------------------------> *#06#
2. Sony Ericsson Secret Menu (Software version, Service info, Service tests):----> >*<<*<* (> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
3. View last dialed numbers: --------------> 0# (fist press 0 then press #)
4. Change to Default Theme / Language:---> < 0000> (> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
5. SIMLOCK / Network information:------> < * * <
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
6. Opening phone without a SIM card:-----> **04*0000*0000*0000# followed by on �Wrong Pin� number
7. Shortcut to SIM numbers:-------> On main menu type a number and press #
8. Phone Test:---------------------> 904059 + > (to exit 3 + <)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
9.Reset English Menu:-------------> *#0000#
10.Programming Menu (Short): ---> 987 + >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
11.Programming Menu (Long): ---> 923885 + >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
12.Field Test:---------------------> 904090 + > (to exit 904090 + >)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
13.Phone Test:--------------------> 904059 + > (to exit 3 + <)
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
14.Analog Mode:-----------------> 904095 + menu DM mode 904959 + menu
15.Reset Theme-------------------> <0000>
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
16.Lock status:--------------------> < * * <
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
17.Default Language:--------------> < 0 0 0 0 >
(> means press joystick, arrow keys or jogdial to the right and < means left.)
නොමිලේ $25 ක් එක්ක MasterCard එකක්
නොමිලේ MasterCard එකක් ගෙදරටම ගෙන්න ගන්න ක්‍රමයක් හොයනවා නම් මෙන්න ඒකට නියම අවස්ථාවක්. නිකන් නෙවෙයි, $25 කුත් එක්කයි දෙන්නෙ. එහෙනම් ගන්න කැමති අය මේ පෝස්ට් එක හොඳට කියවලා බලලා ඇප්ලයි කරන්න.
ඇත්තටම අපි මේ කාඩ් එක ඇප්ලයි කරන්න හදන්නේ Payoneer වලින්. ඒ නිසා දැනටමත් Payoneer කාඩ් එකක් අරන් තියෙනවා නම් ඒ අයට මේ පෝස්ට් එකෙන් වැඩක් වෙන්නෙ නෑ. මොකද Payoneer එකෙන් එක්කෙනෙකුට කාඩ් දෙකක් දෙන්නෙ නැති නිසා.
නිකන් Payoneer සයිට් එකට ගිහින් කාඩ් එක ඇප්ලයි කළාට $25 නම් ලැබෙන්නේ නෑ. ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම affiliate link එකක් හරහා ගිහින් ඇප්ලයි කරන්න ඕනා. මේ පෝස්ට් එකේ ඒ ලින්ක් එකක් දාලා තියෙනවා.
හැබැයි $25 ගන්න නම් $100 ක් Payoneer එකවුන්ට් එකට දාන්න වෙනවා. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන අයට නම් මේ ගාන කිසි ගින්නක් නෑ. අනිත් අයටත් ලංකාවෙ බැංකුවක කාඩ් එකකින් සල්ලි දාන්න පුළුවන් මේකට. පොඩි ගාණක් ($ 2-3ක්) කැපුණත් වැඩේ ලාබයි.
අනික Payoneer කාඩ් එක Paypal එකට ඇඩ් කරන්නත් පුළුවන් ලේසියෙන්ම. ලංකාවෙ ATM වලට දාල සල්ලි ගන්නත් පුළුවන්. Paypal වලින් සල්ලි ගන්නවට වඩා මේකෙන් ගන්න එක ලාබයි. වාසිත් තියෙනවා. ඒ නිසා මම පාවිච්චි කරන්නෙත් Payoneer!
මේ පෝස්ට් එකේ පහළම තියෙන ලින්ක් එකෙන් ගියාම එන්නෙ මේ වගේ පේජ් එකක්. ඒකෙදි Sign Up Now ක්ලික් කරන්න ඕනා.
ඊට පස්සෙ මේ පහළ තියෙන විදිහට ෆෝර්ම් එකක් පුරවන්න එනවා. තමන්ගෙ ඇත්ත තොරතුරු දීලා ඒක පුරවන්න. Paypal වලදි වගේ මේකෙ වෙන රටවල් දාන්න ඕන නෑ. බය නැතුව Sri Lanka තෝරන්න. එහෙම නොකළොත් කාඩ් එක ගෙදරට එන එකක් නෑ.
ෆෝන් නම්බර් එකටත් ඇත්ත එකක් දෙන්න. ලිපිනය අනිවාර්යෙන් නිවැරදි වෙන්න ඕනා. මොකද Payoneer එකෙන් කාඩ් එක තැපැල් කරන්නෙ මෙතන ඇතුළත් කරන ලිපිනයට නිසා.
ළඟට පාස්වර්ඩ් එකක් දෙන්න ඕනා. ඒ වගේම security question එකකුත් දෙන්න ඕනා. ඔය විදිහට ෆෝම් එක පුරවලා ඉවර වුණාම අපි දීපු ඊමේල් ලිපිනයට ඊමේල් එකක් යනවා. එකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඉල්ලීම තහවුරු කරන්න ඕනා.
දවසක් දෙකක් ගියාම තව ඊමේල් එකක් එයි කාඩ් එක තැපැල් කළා කියලා. සති දෙක තුනක් ඇතුළත කාඩ් එක ගෙදරටම ලැබේවි. ඉන් පස්සේ කාඩ් එකේ තියෙන අංකය අපි හදපු Payoneer එකවුන්ට් එකට ලොග් වෙලා Activate Card යටතේ ඇතුළත් කරලා PIN අංකයකුත් දුන්නම කාඩ් එක ඇක්ටිව් වෙනවා.
ඊට පස්සෙ එකවුන්ට් එකට සල්ලි දාන්නයි තියෙන්නෙ. සල්ලි දාන්න බය වෙන්න ඕන නෑ. මමත් දැන් කාලයක් තිස්සේ මේ කාඩ් එක පාවිච්චි කරනවා. අවුලක් නම් වෙලා නෑ. $100 ක් දැම්මම ඒක $125 ක් වෙලා එකවුන්ට් එකේ පෙන්නාවි. ඉන් පස්සේ ලංකාවෙ ATM එකකින් ඒ සල්ලි ආපහු ගන්න පුළුවන්.
එහෙනම් මෙන්න තියෙනවා ලින්ක් එක. ගිහින් කාඩ් එක ඇප්ලයි කරලම බලන්න. $25 නැතත් මේ කාඩ් එකත් සෑහෙන්න වටිනවා.
Click here
ඔයාලගෙ අදහස් comment කරන්න..ජය !!
මෘදුකාංගයක් ක්‍රැක් (Crack) කිරීම යනු කුමක්ද?
ඔයාල හැමෝම ක්‍රැක් කියන වචනය ගැන අහල ඇති. මොකද පරිගණක භාවිතා කරන පුද්ගලයින්ට සිදු වෙනවා මුදල් ගෙවා ලබා ගත යුතු වෙන මෘදුකාංග නොමිලේ භාවිතා කිරීමටනම් ඒවා ක්‍රැක් කිරීමට. ඕනෑම මෘදුකාංගයක් ක්‍රැක් කිරීමට හැකියාව තිබෙන files අන්තර්ජාලයෙන් නොමිලේම හොයා ගැනීමට පුළුවන් වෙනවා. නමුත් ඔබ දැන සිටියාද මෘදුකාංගයක් ක්‍රැක් කරනවා කියන්නේ කුමක්ද කියල.
ක්‍රැක් කරනවා යනු කුමක්ද?
මෘදුකාංග සමග සම්බන්ධ විවිධ කොටස් එකිනෙකින් වෙන් කිරීම හෙවත් කඩා හෙලීම මෙමගින් සිදු කරයි. උදාහරණයක් ලෙස යම් මෘදුකාංගයක් ක්‍රියාත්මක වීමේදී ඒ සඳහා විශේෂිත Key එකක් ඉල්ලා සිටින්නේනම්, ඊට අනුකුලවන key එකක් නිර්මාණය කොට මෘදුකාංගය ඉදිරියට යැවීම හෝ නැත්නම් එම මෘදුකාංගයේ key එක ඉල්ලන කොටස කඩා ඉවත් කර මෘදුකාංගය ඉදිරියට යැවීම ක්‍රැක් කිරීමක් ලෙස හඳුන්වයි. මෘදුකාංගයක අවශ්‍ය කොටසක් කඩා ඉවත් කිරීම හෝ ක්‍රියාත්මක වීමෙන් වැලක්වීම සිදු කල යුත්තේ " Machine Code" හෝ "Assembly Language" එක ආධාරයෙනි. එය ඉතා අසීරු මෙන්ම නීති විරෝධී ක්‍රියාවක්ද වන්නේය.
මේකාලයේ මෘදුකාංග වල ආරක්ෂිත තොරතුරු ගබඩා කරනු ලබන්නේ " DLL" යනුවෙන් හඳුන්වන ෆයිල්ස් වලයි. එම files වෙනස් කිරීම මගින් හැකියාව තිබෙනවා මුදල් ගෙවා ලබා ගතයුතු වෙන මෘදුකාංග නොමිලේම භාවිතා කිරීමට.
මෙලෙස ක්‍රැක් කරනු ලබන්නේ key එකක් ඉල්ලනු ලබන මෘදුකාංග පමණක් නෙවෙයි. Copy Protection, Trial / Demo Version, Hardware Key, Date Checks, CD Check වැනි ආරක්ෂිත ක්‍රම භාවිතා කරනු ලබන මෘදුකාංගත් විශේෂිත ක්රමයන්ට ක්‍රැක් කරනු ලබනවා.
එලෙස ක්‍රැක් කරන ලද මෘදුකාංග බෙදා හැරීම වගේම භාවිතා කිරීම බොහොමයක් රටවල් වල නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
උපුටා ගැනිමකි
Android Apps Pc එකේම Run කරමුද ?
ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක Android OS Emulator එකක්. අපි කවුරුත් දන්න Bluestacks App Player එක නෙමේ අලුත් එකක්. Android Emulator එකක් කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ Android Apps අපිට Pc එකේම Run කරගන්න පුලුවන් විදිහේ වැඩසටහනක් කියලා. Android Device එකක් නැති කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. හරි මේකේ නම තමයි " Nox App Player " මේකේ Run වෙන්නේ Android 4.4.2 සංස්කරණය. අලුත් Version එකක් Run වෙන නිසා ගැටලුවක් නැතුව අලුත් Apps පවා Run කරගන්න පුලුවන්. මේක පාවිච්චි වෙන්නෙත් Android Device එකක් වගේම තමයි Play Store එකට Gmail ලිපිනයක් දීලා Play Store එකේ තියන Apps Download කරගන්න පුලුවන්. මේක අවශ්‍ය නම් Tab හෝ Phone Mode එක දාන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.
DOWNLOAD HERE
හරි මෙහෙමයි වැඩේ කරගන්නේ....
Nox App Player එක Install කරගන්න.
හරි දැන් Google Play Store එකට Gmail ලිපිනයක් දීලා සෙට් කරගන්න.
හරි දැන් පුලුවන් Play Store එකෙන් Apps Download කරගන්න.
Subscribe to:
Posts (Atom)