ෆේස්බුක් සමාජ ජාලය භාවිතා නොකරන කෙනෙක් දැන් හොයාගන්නත් අමාරුයි.ඒ තරමටම ෆේස්බුක් සමාජය වෙලාගෙන.පෞද්ගලිකත� ��වය සම්බන්ධව එතරම් තැකීමක් නැති බොහෝදෙනා සමාජ ජාල භාවිතා කලත් හිතාමතාම ඒවා භාවිතා නොකරන පිරිසකුත් ලෝකේ ඉන්නවා.






සමහර විට නොදන්නවාත් ඇති ෆේස්බුක් වෙබ් අඩවියේ පුද්ගලයන් සොයා යෑමට හැකි නාමාවලියක් (People Directory)තිබෙන බව.ෆේස්බුක් වෙබ් අඩවියේ Home Page වෙත පිවිසුණු විට මෙම නාමාවලියට යෑමට හැකි Link හමුවේ.පුද්ගලයන් පමණක් නොවේ පිටු,ස්ථාන(Fan pages,Places) ආදියට පවා මෙහි නාමාවලි තිබේ.






එනම් ප්‍රධාන වශයෙන්ම


ලෙස නාමාවලි 3කි.ඊට අමතරව Online Games සඳහාද නාමාවලියක් තිබේ.






ෆේස්බුක් වෙබ් අඩවියේ දැනට සක්‍රීයව තිබෙන පුද්ගලික ගිණුම් සියල්ල ඔබට මෙහිදී දැකගත හැකිය.නමුත් යම් යම් Privacy Settings හේතුවෙන් සමහර පුද්ගලයන්ගේ ගිණුම් මෙහි දක්නට නොලැබේ.

යම් අයෙකුගේ ෆේස්බුක් ගිණුමක් සොයා ගැනීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ මෙහි දකුණු පස ඉහල කෙළවරේ search bar හි සම්පුර්ණ නම යොදාගෙන සෙවීමක් සිදුකිරීමයි.බොහෝව� ��ට ඔබට එකම නම සහිත ගිණුම් රැසක් ප්‍රතිඵල ලෙස ලැබේවි.නිරවද්‍ය ගිණුම සොයා ගැනීම ඔබට අයත් කාර්යයකි.




Pages Directory යටතේ ඔබට වැඩිම පිරිසක් මනාපය පළකර තිබෙන හෙවත් වැඩිම ප්‍රමාණයක් Like ලබාගෙන ඇති පිටු සොයාගත හැකිය.




Places Directory




ඔබේ ෆේස්බුක් ගිණුමේ Privacy Settings and Tools යටතේ තිබෙන Who can look me up?හෙවත් ඔබේ ගිණුම සොයා ගත හැක්කේ කාටද යන්නට පිවිසිය හොත් Do you want other search engines to link to your timeline? නමින් Option එකක් පෙනෙනු ඇත.එම සැකසුමේ ඔබ "No "ලෙස යොදා ඇත්නම් පිටස්තරයෙකුට වෙනත් සෙවුම් යන්ත්‍රයක් යොදාගෙන ඔබේ ගිණුම සොයාගත නොහැකිය.








නමුත් ඕනෑම ෆේස්බුක් ගිණුමක් පැමිණෙන්නේ පෙර සැකැස්මෙන්ම සෙවුම් යන්ත්‍ර ඔස්සේ ඔබේ ෆේස්බුක් ගිණුම ඕනෑම අයෙකුට සොයා ගත හැකිවන පරිදිය.



Default Settings