Wednesday, October 28, 2015





අද නම් කියලා දෙන්න යනනේ අලුත් දෙයක්.(Hacking) හැකින් කිව්වම ඉතිං දන්නැති කෙනෙක් හොයාගන්න නැති තරම්.මොකද හැකින්ග් කියන්නෙ ලොකු සබ්ජක්ට් එකක්නේ.හැකර් කිව්වම එක එක හැකර්ස්ලා ඉන්නවා ඒවා ගැන පස්සෙ ලිපියක් ලියන්නම්.එහෙනම් හෝඩියේ ඉදන්ම කියලා දෙන්නම්කෝ,

මුලින්ම කියන්නම් කොහොමද මේ හැකර් භාෂාව හැදුනේ කියලා මේ භාෂාව සිංහලෙන් හැකර් භාෂාව කිව්වට මේ භාෂාවේ ඇත්ත නම තමයි 1337 එහෙමත් නැත්තම් Leet(1337=leet) මේ භාෂාව මුලින්ම බිහි වුනේ 1980 දී,BBS ඒ කියන්නේ (Bulletin Board System) මේ Chat Room වලදි එක එක වචන භාවිතා කරන්න දීලා නෑ ඒ තමයි Hacking,Cracking මේ වගේ තවත් වචන් ඉතිං මේ වගේ වවන කතා කරන්න බැරි නිසා ඒ අය Leet කියන භාෂාව පාවිච්චි කලා.දැන් ඔයාලට තෙරෙනවා ඇතිනේ හැකින් භාෂාවේ ඉතිහාසය.ඉතිං හැකර්ලා මේ වචන ඉගෙනගෙන එයාලගේ official language එකක් ලෙස පවිච්චි කරනවා.දැන් ආස හිතෙනවා ඇති ඔයාලටත් මේ Leet භාෂාව ඉගෙන ගන්න එහෙනම් පහලින් දාන්නම් Leet හෝඩිය.


A = 4, /-\, @, ^, /\ , //-\\, ci

B = 8, ]3, ]8, |3, |8, ]]3, 13

C = (, { , [[, <, €

D = ), [}, |), |}, |>, [>, ]]), Ð

E = 3, ii, €

F = |=,(=, ]]=, ph
G = 6, 9, (_>, [[6, &

H = #, |-|, (-), )-(, }{, }-{, {-}, /-/, \-\, |~|, []-[], ]]-[[

I = 1, !, |, ][, []

J = _|, u|, ;_[], ;_[[

K = |<, |{, ][<, ]]<, []<

L = |,1, |_, []_, ][_, £

M = /\/\, |\/|, [\/], (\/), /V\, []V[], \\\, (T), ^^, .\\, //., ][\\//][,

N = /\/, |\|, (\), /|/, [\], {\}, ][\][, []\[], ~

O = 0, (), [], <>, *, [[]]

P = |D, |*, |>, []D, ][D

Q = commas are necessary: (,) or 0, or O, or O\ or []\

R = |2, |?, |-, ]]2 []2 ][2

S = 5, $

T = 7, +, ']‘, 7`, ~|~, -|-, ‘][', "|", †

U = (_), |_|, \_\, /_/, \_/, []_[], ]_[, µ

V = \/ , \\//

W = \/\/, |/\|, [/\], (/\), VV, ///, \^/, \\/\//, 1/\/, \/1/, 1/1/

X = ><, }{, )(, }[

Y = ‘/, %, `/, \j , “//, ¥, j, \|/, -/

Z = 2, z, 7_,`/_


මේ තියෙන්නේ H4ck3r$ලා වැඩියෙන්ම භාවිතා කරන අකුරු සහ සංකේත.

A = @

B = |3

C = (

D = |)

E = 3

F = |=

G = 6

H = |-| I = |

J = _|

K = |(

L = |_

M = /\/\

N = /\/

O = 0

P = |*

Q = 0,

R = |2

S = $

T = 7

U = |_| V = \/

W = \/\/

X = )(

Y = ‘/

Z = 2


a = 4

b = 8

c = ©

d = |>

e = 3

f = #

g = 9

h = h

i = | j = j

k = |<

l = 1

m = m

n = n

p = |*

q = 0.

r = ®

s = 5

t = +

u = 00

v = \/

w = \/\/

x = >< y = j

z = 2 at = @


ck = x0r

the = teh

you = j00 or u

own = pwn

ck = x0r

programs = progz

god = r00t

fool = f00

heart/love =  p="">what’s up = sup that = dat

look at = peep

kill = frag

sweet = schweet

sleep = reboot

greater than = >

newbie = n00b

no = noes

woo hoo = w00t

why = y be = b

are = r

dude = d00d

fear = ph34r

and = &

super = uber blah/me = meh

yo = j0

rock = r0xx0r

hacker = h4x0r

cool = k3wl software = warez

computer = pu73r

chick = chix0r

good = teh win

bad = teh lose

loser = l4m3r

aol = uh, 14m3r

money = monies

bye = bai kick = punt

==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM== = pr0n

skill = m4d 5killz

hello = ping

robot = b0t

naked = n3k3d

what = wut

whatever = wutev

cool = c00

to/two = 2 with = wit

sex = cyb3r



දැන් තේරුනානේ ඒ වගේම Googleලත් මේ පහසුකම ලබා දී තිබෙන්වා ඒ සදහා Settings >> language >> Leet.‍තෝරලා වෙනස් කරගන්න පුලුවන් ඊට පස්සේ පහල පින්තූරේ විදිහට පෙනෙයි.


ඒත් එක්කම Facebook එකෙත් Leet පහසුකම තියෙනවා ඒ සදහා Account Setting >> language >> Leet Speak. දැන් මේ වගේ පෙනෙයි.

No comments:

Post a Comment